Pages

Total Pageviews

Wednesday, October 1, 2014

Amazing Sportsmanship in Cricket

Amazing One

ඔන්න 2004 වෙච්ච තවත් සුපිරි දෙයක් අරගෙන ආවා..මං මේකත් කලින් දුන්නා මේ නරඹපු නැති අයටයි..ඒ කාලේ තිබ්බ මැච් එකක සයිමන්ඩ්ව නැවතත් පිටියට ආරාධනා කරනවා අපේ වර්තමාන ක්‍රිකට් පුහුණුකරුවා වන මාවන් අතපත්තු..බලන්නකෝ ඒ සීන් එක

මෙන්න Video එක
Wait for few seconds and then click on SKIP AD

එහෙනම් වැඩේ හරිනේ මිතුරනේ..මං ගියා ඔබට ජය ශ්‍රී..!


No comments:

Post a Comment