Sri Lanka Gold Medal Celebration
අද දවසනම් අපිට සුවිශේෂීයි..ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් ලබා ගන්නට අපේ සිංහ ක්‍රිකට් වීරයන්ට හැකි වුණා..ඒ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් 20යි විස්ස ක්‍රිකට් තරගයෙන් ඒ විතරක් නෙමේ ඊට පස්සේ අපේ ලෝලින් එහේ ඉදන් මාර සතුටකින් හිටියේ..අවසන් විකට් එකේ ඉදන් ඔක්කොම තියනවා බලන්නකෝ
මෙන්න Video එක
Wait for few seconds and then click on SKIP AD
එහෙනම් මං යන්නම්..ඔබට ජයෙන් ජයම වේවා..!
No comments:
Post a Comment