Pages

Total Pageviews

Friday, August 22, 2014

Godzilla - 2014 ( BRRip )

Godzilla

කොහොමද මිතුරනේ ඔන්න එහෙනම් ඔබ බලා සිටි තවත් සුපිරි Movie එකක කෙලින්ම BRRip හොඳ පිටපත් රැගෙන ආවා..මෙය වෙන මොකක්වත් නෙමේ ගොඩ්සිලා චිත්‍රපටයයි..එහෙනම් බලන්නකෝ කතාව ගැන කියන්න ඕනේ නැහැනේ අමුතුවෙන් ඔයාලට..පහළ කෙටි විස්තරයක් ඇති

An epic rebirth to Toho's iconic Godzilla, this spectacular adventure pits the world's most famous monster against malevolent creatures who, bolstered by humanity's scientific arrogance, threaten our very existence.

Sunday, August 17, 2014

Maleficent - 2014 ( DVDRip )

Maleficent

ඔන්න මිතුරනේ තවත් සුපිරි Movie එකක් අරගෙන ආවා ඒ තමා Maleficent .. ඉතින් මේකේ හොද DVD පිටපත දැන් ටිකකට කලින් නිකුත් වුණා..එහෙනම් තවත් කියන්න ඕනේ නැහැනේ බලන්නකො කට්ටියම එක් රොක් වෙලා

The "Sleeping Beauty" tale is told from the perspective of the villainous Maleficent and looks at the events that hardened her heart and drove her to curse young Princess Aurora

Wednesday, August 6, 2014

Godzilla - 2014 ( HDRip )

Godzilla

කොහොමද මිතුරනේ ඔන්න එහෙනම් ඔබ බලා සිටි තවත් සුපිරි Movie එකක හොඳ පිටපතක් රැගෙන ආවා..වෙන මොකක්වත් නෙමේ ගොඩ්සිලා චිත්‍රපටයයි..එහෙනම් බලන්නකෝ කතාව ගැන කියන්න ඕනේ නැහැනේ අමුතුවෙන් පහළ කෙටි විස්තරයක් ඇති

The world's most famous monster is pitted against malevolent creatures who, bolstered by humanity's scientific arrogance, threaten our very existence.

Monday, August 4, 2014

The Amazing Spider Man 2 - 2014 (BRRip)

The Amazing Spider Man 2

කොහොමද මිතුරනේ..මේක මං මගේ ඉස්සෙල්ලා Site එකේදී දුන්නා..ඉතින් නැවතත් මේ අලුත් බ්ලොග් එකේ පළ කරනවා..වැඩිය කියන්න යන්නේ නැහැ..කතාව ගැන කෙටි විස්තරයක් පහළින් දැක ගන්නට පුලුවන්

Peter Parker runs the gauntlet as the mysterious company Oscorp sends up a slew of super villains against him, impacting his life.

Captain America The Winter Soldier - 2014 (BRRip)

Captain America The Winter Soldier

ඔන්න මගේ කලින් තිබ්බ Site එක නැතිවුන හින්දා අලුත් සයිට් එකකින් වැඩේ ආයෙමත් පටන් ගත්තා..සයිට් එක ගොඩ දාගන්න තවත් දේවල් මට කරන්නට තිබෙනවා..මේක නම් අපේ කට්ටිය දැනටමත් බලලා ඇති..නොබලපු අය එහෙනම් මේක බලන්නකෝ

Steve Rogers struggles to embrace his role in the modern world and battles a new threat from old history: the Soviet agent known as the Winter Soldier.

Sunday, August 3, 2014

Suneth Island Is Back

Suneth Island Is Back

කොහොමද මිතුරනේ ඔබ බලන්න ඇති Suneth Island එකට මොකද වුනේ කියලා..ඇත්තම කිව්වොත් මගේ කලින් site එක අයින් කරා..ඒ මං දාපු Expendable post එක හින්දා.ඒකෙන් වුනේ මං අවුරුදු ගානක් කරපු site එක මට අහිමි වුන එකයි..ඉතින් මං ආයෙත් පටන් ගත්තා..මට පුලු පුලුවන් හැටියට මගේ කලින් තිබ්බ site එක වගේ මේකත් ගොඩ දාගන්න උපරිම උත්සහයක් දරනවා..ඒකට ඔබලගෙත් සහයෝගය උවමනා වෙනවා..එහෙනම් ඉදිරියටම Suneth Island එක්ක ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා..ඔබට ජය ශ්‍රී..!