Pages

Total Pageviews

Tuesday, September 30, 2014

David Warner HIT Umpire Kumar Dharmasena

David Warner HIT Umpire Kumar Dharmasena

ඔන්න මේකත් පට්ට සීන් එකක් තමා..මේකේ අපේ ධර්මසේනට වෙන සීන් එකක් තමා තියෙන්නේ..ඔයාලට මතක ඇතිනේ මං මේක කලින් දුන්නා..බලපු නැති අය බලන්නකෝ මේක

Mahela Jayawardene Vs Maxwell

Jayawardene Vs Maxwell

මේ සීන් එකත් මං කලින් දුන්නා..මේකේ තියෙන්නේ අපේ මහේලයි මැක්ස්වෙල්නුයි අතර සිදුවන පොඩි සිදුවීමක්..නරඹපු නැති අය මේක බලන්නකෝ එහෙනම්

Fight Between Pollard VS Starc / Watch

Fight Fight

කොහොමද මිතුරනේ..ඔන්න මං ඉස්සර දාපු තවත් එකක් අරගෙන ආවා..ඔයාලට මතක ඇති IPL එකේ සිදුවුණු පට්ට පදිරි වලිය..ඉතින් මං මෙය දෙන්නේ මේක නරඹපු නැති අයටයි..මොකද බලපු නැති අය ඕනේ තරම් ඇති..බලන්නකෝ පොලාර්ඩ් සහ ස්ටාර්ක් අතර වෙච්ච දේ

Monday, September 29, 2014

Do You Remember

Angelo Mathews

මං මේකත් ඉස්සර දුන්නා..ඉතින් මං මේ නැවතත් දෙන්නේ මෙය නොබලපු අයටයි..මේ දේ සිදුවුනේ 2009 චැම්පියන්ස් ට්‍රෝපි තරගාවලියේ තමා..මොකද වුනේ කියලා ඔබම බලන්නකෝ

Amit Mishra Funny Run Out

Amit Mishra Funny

කොහොමද මිතුරනේ සමහර අයට මතක ඇති මං මෙය මගේ පරණ බ්ලොග් එකෙන් දුන්න බව..නමුත් මෙය නරඹලා නැති පිරිස් ඕනේ තරම් ඉන්නවා ඇති..මේ ඒ අයට..බලන්නකෝ මොකද වෙන්නෙ කියලා

Sunday, September 28, 2014

Singham Returns - 2014 (DVDRip)

Singham Returns

කොහොමද මිතුරනේ ඔන්න මං තවත් සුපිරි Movie එකක් අරගෙන ආවා..වැඩි දෙනෙක් මේකේ පළවෙනි කොටස බලලා ඇති කියලා මං හිතනවා..මේ ඒකේ දෙවැනි චිත්‍රපටයයි..සිංගම් රිටන්ස්..පළවෙනි එකේ හිටපු නළුවම තමා මේකෙත් ඉන්නේ..Ajay Devgan හොදේ..එහෙනම් කතාව බලන්නකෝ කොහොමද කියලා

Tuesday, September 16, 2014

Transformers Age of Extinction - 2014 (HDRip)

Transformers Age of Extinction

කොහොමද යාලුවනේ ඔන්න ඔබ බලා සිටි තවත් සුපිරිම Movie එකක් අරගෙන ආවා..ඒ තමා Transformers කතා මාලාවේ නවතම චිත්‍රපටය..ඒ කියන්නේ 4 වෙනි එක..ඉතින් මම හිතන්නේ මෙය අනිත් ඒවාට වඩා සාර්ථකයි කියලා.ඇයි මං මෙහෙම කියන්නේ කියලා ඔබලම බලලා තීරණය කරන්න..එහෙනම් රස විදින්නකෝ

Monday, September 1, 2014

Edge Of Tomorrow - 2014 ( DVDRip )

Edge Of Tomorrow

කොහොමද මිතුරනේ ඔන්න තවත් සුපිරි Movie එකක් අරගෙන ආවා..ඒ Tom Cruise ගේ නවතම චිත්‍රපටය වන Edge Of Tomorrow..ඉතින් මෙය හුග දෙනෙක් එනකන් බලාගෙන හිටියා..ඔන්න එහෙනම් අද කෙලින්ම හොද පිටපතෙන් ඔබට මෙය බලාගන්නට පුලුවන්

An officer finds himself caught in a time loop in a war with an alien race. His skills increase as he faces the same brutal combat scenarios, and his union with a Special Forces warrior gets him closer and closer to defeating the enemy.

How To Train Your Dragon 2 - 2014 ( DVDRip )

How To Train Your Dragon 2

කොහොමද මිතුරනේ ඔන්න ඔබ ආසාවෙන් බලන් හිටපු How To Train Your Dragon කතාවේ 2වෙනි කොටස අරගෙන ආවා..කෙලින්ම හොද DVD පිටපත..මේකේ පලවෙනි එක ඉතින් කවුරුත් බලලා ඇතිනේ..ඒක සාර්ථක වුන නිසා තමා අද අපිට මේකේ දෙවැනි කොටස නරඹන්නට හැකිවී තිබෙන්නේ..ඉතින් කතාව ගැන පුංචි හැදින්වීමක් යට ඇති..එහෙනම් බලන්නකෝ මේක කොහොමද කියලා

When Hiccup and Toothless discover an ice cave that is home to hundreds of new wild dragons and the mysterious Dragon Rider, the two friends find themselves at the center of a battle to protect the peace.