Pages

Total Pageviews

Thursday, October 16, 2014

Arrow Season 3 - Episode 2

Arrow Season 3

ඔන්න එහෙනම් ඇරෝ තුන්වෙනි Season එකේ දෙවැනි Episode එක අරගෙන ආවා..ගිය සතියේ කට්ටියම දකින්න ඇතිනේ අවසානයට කුමක්ද සිදුවුනේ කියලා දුක තමා ඉතින්..අද සාරාගේ කතාව තමා තියෙන්නේ..බලන්නකෝ එහෙනම්

Wednesday, October 15, 2014

Dhoni outsmarts Pollard

Dhoni outsmarts Pollard

ඔන්න එහෙනම් තවත් පට්ට සීන් එකක් අරගෙන ආවා..මේක වුනේ බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දියාව අතර පැවති ක්‍රිකට් තරගයේදී..මේකේ අපේ පොලාර්ඩ් අයියා වෙනදා වගේම ජෝක් එකක් කරන්න යනවා..එකෙන් වස නෝන්ඩිය ඇති වෙන්නෙත් පොලාර්ඩ්ටමයි..බලන්නකෝ මොකද වෙන්නේ කියලා

Sunday, October 12, 2014

Drawing Arrow ( Art )

Drawing Arrow

කොහොමද මිතුරනේ..ඔන්න මං අද තවත් වැඩක් අරගෙන ආවා..ඔයාලට මතක ඇති මං මීට කලින් දුන්නා අපේ ලංකාවේ මල්ලි කෙනෙක් සුපිරියට චිත්‍ර අදින හැටි..ඉතින් ඒ මල්ලිගෙම අලුත් වීඩියෝව තමා මං දෙන්න යන්නේ..මේකේදි සිතුවමට නගන්නේ මේ කාලයේ ජනප්‍රිය චරිතයක් වන ඔලිවර් ක්වින් එසේ නැතහොත් ඇරෝව..ඉතින් සුපිරියටම තියනවා මුල ඉදන්ම බලන්න

Thursday, October 9, 2014

Arrow Season 3 - Episode 1

Arrow

ඔන්න ඔබ මා හා අතර අතිශයින් ජනප්‍රිය ඇරෝ (Arrow) කතා මාලාවේ තුන්වෙනි අදියර අද පටන් ගන්නවා..ඉතින් මා අද Season 3 එකේ පළවෙනි Episode එක දෙනවා..ලබන සතියෙත් දෙවැනි එක දෙන්න මං සුදානමින් සිටිනවා..එහෙනම් අපේ ඔලිවර් අයියාගේ වැඩකිඩ බලාගමුකෝ මේ සීසන් එකේ

Saturday, October 4, 2014

Ranja Sinhala Movie

Ranja

ඔන්න සිංහල සිනමාවේ තවත් එක් චිත්‍රපටක් තමයි රන්ජා කියන්නේ..සමහර අය හෝල් වලට ගිහින් බැලුවා වෙන්න පුළුවන්..නමුත් මෙය නරඹපු නැති අය ඕනේ තරම් ඇති..ඉතින් ඒ අයට අද පටන් නැරඹිය හැකිය..එහෙනම් බලන්නකෝ අපේ රන්ජාගේ වැඩකිඩ

Friday, October 3, 2014

Sri Lanka Gold Medal Celebration

Sri Lanka Gold Medal Celebration

අද දවසනම් අපිට සුවිශේෂීයි..ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් ලබා ගන්නට අපේ සිංහ ක්‍රිකට් වීරයන්ට හැකි වුණා..ඒ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් 20යි විස්ස ක්‍රිකට් තරගයෙන් ඒ විතරක් නෙමේ ඊට පස්සේ අපේ ලෝලින් එහේ ඉදන් මාර සතුටකින් හිටියේ..අවසන් විකට් එකේ ඉදන් ඔක්කොම තියනවා බලන්නකෝ

Thursday, October 2, 2014

Sri Lankan Hand Drum

Sri Lankan Drum Cover

කොහොමද ඉතින්..ඔන්න මං ගියපාරත් මගේ ඉස්සෙල්ලා බ්ලොග් එකේ දුන්නා..මේ මං ආයේත් දෙන්නේ බලපු නැති අයටයි..ඉතින් බලන්නකෝ මේ ලංකාවේ කොල්ලාගේ අමුතු වැඩේ..ඔයාලා මේකට බනින්නත් පුළුවන්..ඒත් අපේ කොල්ලෙක් නිසා පොඩ්ඩක් හරි සතුටු වෙමු නේද මිතුරනේ...මේකේ අන්තිමට ඉවර වෙන තැනනම් සුපිරියට තියනවා..අහලම බලන්නකෝ සිංදුව අහලා තිබේද කියා

Best Mankading In Cricket

Best Mankading In Cricket

ඔබට මතක ඇති එංගලන්ත සංචාරයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හොල්මන් කරපු විදිය අපේ සිංහ වීරයෝ..ඒ වගේම එහෙදි විශේෂ යමක් සිදුවුණා..ඒ සචිත්‍ර සේනානායක බට්ලර්ව දවා ගත්තු ආකාරයෙන්..ඉතින් ඒ සිදුවීමත් එක්කම එවන් සිදුවීම් පෙළක් ඔබට එකම වීඩියෝවකින් දැන් බලාගන්න පුළුවන්..ඉතින් බලන්නකෝ එක දිගට එවන් සිදුවීම් ටිකක්

Drawing Sonic

Drawing Sonic

ඔයාලා ඕනේ තරම් පිටරට චිත්‍ර අදිනවා දැකලා ඇති නේද ? නමුත් ලංකාවේ කෙනෙක් මෙහෙම Video එකක් කරලා දාන්නේ අඩුවෙන්..මේක පොඩි මල්ලි කෙනෙක්ගේ සුපිරි වැඩක්..ඉතින් මං මේක කලිනුත් දුන්නා මේ නොබලපු අයටයි..ඔයාලම බලලා තීරණය කරන්න මෙය කොතෙකුත් දුරට සාර්ථකද අසාර්ථකද කියලා

Kick - 2014 (DVDRip)

Kick

කොහොමද මිතුරනේ..ඔන්න මං අද අරගෙන ආවා ඔබ ආසාවෙන් බලන් හිටපු තවත් සුපිරි Movie එකක් අරගෙන..ඒ වෙන මොකක්වත් නෙමේ සුපිරි නළු සල්මන් ඛාන් රඟපාන කික් (Kick) හින්දි චිත්‍රපටය රැගෙන..ඉතින් වැඩිය කතා කරන්න ඕනේ නැහැනේ ඔබ දන්නවනේ සල්මන් ඛාන් ඉන්න Movies කොහොමද කියලා..එහෙනම් කතාව බලන්නකෝ කට්ටියම

Wednesday, October 1, 2014

Amazing Sportsmanship in Cricket

Amazing One

ඔන්න 2004 වෙච්ච තවත් සුපිරි දෙයක් අරගෙන ආවා..මං මේකත් කලින් දුන්නා මේ නරඹපු නැති අයටයි..ඒ කාලේ තිබ්බ මැච් එකක සයිමන්ඩ්ව නැවතත් පිටියට ආරාධනා කරනවා අපේ වර්තමාන ක්‍රිකට් පුහුණුකරුවා වන මාවන් අතපත්තු..බලන්නකෝ ඒ සීන් එක

Chris Gayle vs Graeme Smith Funny

Funny

ඔන්න තවත් හිනා කාලා රසවිදින්න පුළුවන් Video එකක් තමා අරගෙන ආවේ..මේකත් මං කලින් දුන්නා පරණ බ්ලොග් එකෙන්..බලපු නැති අයටයි මේ..ඔයාලා දන්නවනේ කොදෙව් පිලේ ඉන්න ක්‍රිස් ගේල් ගැන..ඉතින් බලන්නකෝ මෙයා කරන ජෝක් එක

Crash Zone - Complete Tv Series

Crash Zone

ඔන්න මිතුරනේ අද ඔක්තෝබර් 1 වෙනිදා මං ඔබට සුපිරි Tv Series එකක් අරගෙන ආවා..ඒ තමා අපි ඉස්සර ආසාවෙන් බලපු Crash Zone ටීවී සීරිස් එක..මේක මං ඉස්සර හෙව්වා හෙව්වා හම්බවුනේ නැහැ..මං ලඟදි පොඩ්ඩක් හොයලා බලද්දි අපේ ලංකාවේ කොල්ලෙක් අන්තර්ජාලයට Upload කරලා තිබුණා..ඉතින් ඒ සහෝදරයටත් ස්තුතිවන්ත වෙනවා..එහෙනම් පරණ මතකය නැවතත් අවදි කරගන්නකෝ මේක බලලා